අපි අද මේ අරගෙන එන්න  හදන දේවල් ඩුබායි වල ස්වදේශිකයන්ට නම් හරිම සාමාන්‍ය දේවල් විදිහට පේන්න පුළුවන්. නමුත්  ඩුබායි වල ස්වදේශිකයන් නොවන අපිට නම් මේවා පේන්නේ  පරිගණක ග්‍රැෆික් එහෙමත් නැත්නම් හොලිවුඩ්වල විශේෂ ප්‍රයෝග වගේ තමා.

බලන්නකෝ ඔයාලටත් පේන්නේ මේ දේවල් ඒ විදිහට ද කියලා.

 01. ඩුබායි වල ඉහළ සිට බැලූ විට ලැබෙන දර්ශනය නම් අදහගන්න බැරි තරම් ලස්සනයි.

2. පහල සිට බලන විට ලැබෙන දර්ශනය ද ඊට දෙවෙනි නැහැ.

03. ඩුබායි වල කින්ග් සයිස් ( king size) ජිප් රථ දැකගන්න පුළුවන්.

04. පොලිසිය  මුර සංචාරයේ යෙදෙන්නේ  බෙන්ටිල්ස්, ෆෙරාරිස් සහ ලැම්බෝගිනි  වලින්.

05. චොකලට් වෙනුවට, ඔබට විකුණුම්  යන්ත්‍ර වලින්  රන් බාර් මිලදී  ගන්න පුළුවන්.

06. ඩුබායි වැසියන් බළලුන් වෙනුවට චීටා සුරතල් සතුන් ලෙස ඇති කරනවා.

07.ලෝකයේ ලොකුම වෙළඳ සංකීර්ණය තුළ හිම මත සංචාරයක් යන්න.

08. රළ මත සැරිසරන්න

09. ටෙනිස් ක්‍රීඩා කරන්න පුළුවන්

10. ප්‍රමාණවත් මුදල් ඇති අය සඳහා, එය වියදම් කිරීමට බොහෝ ක්‍රම තියනවා. උදාහරණයක් ලෙස රත්‍රං සහිත අතුරුපසක් ඩොලර් දාහකට ඇණවුම්  කරන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here