මේ පින්තූරයේ ඔබට පෙන පරිදි තුන් දෙනෙක් ඉන්නවා. පුංචි ළමයෙක් බිම ඉඳගෙන සෙල්ලම් කරනවා. ඒ ළමයාගෙ දෙපැත්තෙන් කාන්තාවන් දෙදෙනෙක් එකිනෙකාට විරුද්ධ දිශාවට වාඩි වෙලා ඉන්නවා. මෙතනින් , මේ ළමයාගේ සැබෑ මව වෙන්න පුලුවන් 1 කාන්තාව ද? නැත්තම් 2 කාන්තාව ද? ඔබේ  පිළිතුර අනුව අපි කියන්නම් ඔබ ගැන පොඩි දෙයක්.

ඔබේ පිලිතුර 2 නම්,

මේ තමයි 70%ක් දෙනා  තෝරගන්න පිළිතුර තමයි මේ , ඒ වගේම මේක  තමයි වැරදි පිළිතුර වෙන්නෙත්. මේ  රූපයේ සැබෑ තත්වය  හඳුනා ගැනීමට ඔබ සමත් වුනේ නෑ. කෙසේ වෙතත්, ඔබ තුළත් ඉන්නවා අපුරු සුවිශේෂී කෙනෙක්.ඔබ නිර්මාණශීලී පුද්ගලයෙක්.  කුඩා කාලයේ සිටම හොදම දේ අනිවාර්යයෙන්ම නිර්මාණය කරන්න ඇත්තේ ඔබ ,මතක් කරලා බලන්න ලස්සනම සෙල්ලම් ගෙදර හැදුවෙත් ඔබ නෙවේ ද කියලා.ඔබ හොද උපාය කෞශල්‍යයක් තියෙන කෙනෙක්.ඒ වගේම දෙයක් කරන්න කලින් ඒ ගැන මනා චිත්තරූපයක් මවා ගන්නත් ඔබ දක්ශයි.

හොඳ පරිකල්පන ශක්තියක් හා හාස්‍ය මතු කිරිමට ඇති අසමසම හැකියාව නිසා සමාජයේ , මිතුරු මිතුරියන් අතර අනිවාර්යයෙන් ඔබට හොඳ පිළිගැනිමක් ඇති. ඒ විතරක් නෙවේ, ඔබට සංගීතය හා කලාව තුළ සුවිශේෂී රසයක් තියෙනවා.ඒ විතරක් නෙවේ ඔබේ තියෙන අව්‍යාජ හැගිම හා යහපත් ගති ගුණ නිසා , බොහෝ දෙනෙක්ට ඔබෙන් උපදෙස් ලබා ගන්න කැමති වේවි.ඔබ ඔබේ අරමුණු වලට යන්න ගොඩාක් මහන්සියෙන් වැඩ කරන කෙනෙක්.ඔබට විශාල බුද්ධියක් නම් පෙන්නන් නෑ, ඒත් ඔබ නිර්භිතයි,උත්සහවන්තයි. ඔබ නිර්තන්තරෙයෙන්ම ඔබේම පවුලට මුලිකත්වය දෙනවා . අන්තිමට මේකත් කියන්නම් ඔබ අගය කරන තව හෙයක් වෙන්නේ මුදල්.

ඔබේ පිලිතුර 1 නම්,

ඔන්න ඔබ නම් නිවැරදි පිළිතුර තෝරගෙන. මෙහෙමනේ සාමාන්‍යයෙන් ළමයෙක් සෙල්ලම් කරනකොට තමන්ගේ අම්මා දිහාවට හැරිලා ඉන්නවා.කතා දෙකක් නෑ ඔබ සහජ බුද්ධියක් තියෙන කෙනෙක්. ඔබේ මොළයේ වම් අර්ධගෝලය අතිශයින් දියුණුයි. මේ තමයි තර්කනය හා ගැටලු විසඳිම හා බැදිලා තියෙන කලාපය .ඔබේ සාධාරණකම නිසා ඔබ විශිෂ්ට උපදේශකයෙක් බවට සැකයක් නම් නෑ , ඔබ ද දැනුම තර කරගන්නේ අත්දැකීම් වලින්. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ හරිම සමාජශිලීයි. ඔබේ අවංක ගති ගුණ නිසා අනිත් අයට ඔබ ගැන විශ්වාසය තියන්න පුළුවන්.

ඔබ හරිම සංවේදි කෙනෙක්. ආදරය වගේ මාතෘකාවලදි ඔබ හුඟාක් සංවේදියි.අත්දැකීමක් තියෙනවා නම් කල්පනා කරලා බලන්නකෝ බොරුද කියලා.ඔබේ සිහින ගවේෂණය කරන්න මිතුරන් හා ආදරණීයයන් සමඟ එකතු වෙනවා. නමුත් ඒ දෙවල් වලින් පස්සේ ඔබ උත්සහ කරන්නේ තනිකම විදින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here