මොරටුව , හෝමාගම , පානදුර උතුර සහ පානදුර දකුණ යන පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here