නදීර නෝනිස් කියල කියන්නේ ගායකයෙකු ලෙස ජනතාව අතර හොද ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින ගායකයෙකි. ඉතින් පසුගියදා නදීරගේ 15 වන විවාහ සැමරුම යෙදී තිබුනා. නදීර සිය බිරිදත් , දරුවන් දෙදෙනාත් සමගින් විවාහ සන්වත්සරය සමරා තිබුනි. නදීර නෝනිස්ගේ 15 වන විවාහ සැමරුම දිනයේ ලබාගත් චායාරූප 25 ක් මෙසේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here