ජොබ් එකක් කිව්වාම අද කලේ ගොඩක් අයට එපා වෙන දෙයක් වෙලා ඒ මොකද කිව්වොත් කරන වඩාත් එක්ක ලැබෙන පඩිය මදි, එහෙම නැත්නම් හදිස්සියකට නිවාඩුවක් ගන්න විදිහක් නෑ මුළු ජීවිතකලයම ජොබ් එකට හිර වෙලා…

ඇත්තටම අපි ජොබ් එකක් කරන්නේ ජීවිතය සතුටින් විදින්න සල්ලි හොයාගන්න ඒකනේ ඇත්ත කතාව ඒත් අන්තිමට වෙලා තියෙන්නේ අපි සේවකයෝ වෙලා රැකියාව ජීවිතයම වෙලා…
ඒත් හැමෝම එහෙම නෑ තමන්ට ගැලපෙන ජොබ් එකක් හොයාගත්ත අය ආතල් එකේ ඉන්නවා ඒ විතරක් නෙමෙයි දැන් ගෙදර ඉදන් සල්ලි හොයන අයත් සෑහෙන්න ඉන්නවා…. ඇයි අපිටත් එයාල වගේ වෙන්න බැරි කවුරුත් කියලා දෙන්නේ නැද්ද ජොබ් එහෙකට යන්න කාගෙන්වත් සපෝර්ට් එකක් නැද්ද?
සුදුසුකම් තිබිලත් ජොබ් එකක් නැද්ද? මේකට උත්තරේ තමයි මේ කියන්න යන්නේ ඇත්තටම රටේ සෑහෙන්න රැකියා තියෙනවා හැබැයි ඔයාලාට ආරංචි වෙද්දී ලෑස්ති වෙද්දී පෙරහැර ගිහින් ඉවරයි..

අපිට තියෙන වඩාත් එක්ක පැය 24ම ජොබ් හොය හොයා ඉන්න වෙලාවක් නෑ ඉතින් කොහොමද එතකොට හරියන ජොබ් එකක් හොයාගන්නේ

ඒකට තමයි ඩ්‍රීම් ජොබ්ස් ඇන්ඩ්රොයිඩ් ඇප් එක තියෙන්නේ මේ ඇප්‍ එකට රට වටේම තියෙන ජොබ්ස් වේකන්සි උණු උණුවෙම අප්ඩේට් වෙනවා ඔයාලට තියෙන්නේ ෆ්‍රී වෙලාවට පුංචි තප්පර ගානක් ඇප් එක ඔන් කරලා බලන්න විතරයි…

ඔක්කොටම කලින් පහළින් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න රු2 වගේ පුංචි ගානක් යන්නේ ලොකු ලොකු ගණන් කැපෙන්නේ නෑ
පිළිවෙලට කැටගරි කරලා ඔයාට ඕන ජොබ් එකක් හොයාගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ… ඩේටා එන්ට්‍රි වගේ ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ්ස් එහෙමත් තියෙනවා… පහළින් ඩවුන්ලෝඩ් කරගන බලන්නකෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here