ගැහැණු පිරිමි බේදයක් නැතුව විවාහයෙන් පස්සෙ හැමෝගෙම ජීවිතය වෙනස් වෙනවා. තමන් විතරක් ගැන හිතල වැඩ කරන්න බැරි වෙනවා. පිරිමි අය විශේෂයෙන්ම මෙතනදි ලොකු වෙනසකට මූණ දෙන්නෙ වැඩි දෙනා තමන්ගේ තනිකඩ ජීවිතයේ වගකීමක් නැති පිළිවෙලක් විදියට ගෙවන නිසයි.

‌රැජිණිය අපට අන්තර්ජාලයෙන් හමුවුණා විවාහ උණාට පස්සෙ පිරිමින්ගෙ ජීවිතය වෙනස් වෙනහැටි දැක්වෙන චිත්‍ර පෙළක්. බලන්න මේවත් ලංකාවෙ අපට වෙන වෙනස්කම් වලට සමානද? නැතිනම් වෙනස් ද?

ගමනක් යද්දි

නිදාගනිද්දි

කලින් ජිම් එකේ බර ඉස්සුව දැන් බඩු මලු උස්සන් ගෙදර එනවා

සති අන්තේ මියුසිකල් එකකට යනව බැන්දට පස්සෙ ලමයි එක්ක සත්තුවත්තේ යනව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here